බරවා රෝගීන් වාර්තා වීම ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා .

බරවා රෝග මර්දන ව්‍යාපාරය සඳහන් කළේ , පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 600කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ බවයි.

රෝගය පිළිබඳ නොදැනුවත්කම බරවා රෝගය ව්‍යාප්ත වීමට හේතු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා පෙන්වා දෙනවා .

WhatsApp Group

Skip to content