ලබන නොවැම්බර් මස 5 වනදා පැවැත්වෙන ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ හා සමගාමීව ජනාධිපති ජෝ බයිඩන් හා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවැත්වෙන පළමු රූපවාහිනී විවාදය මේ වනවිට ආරම්භ කර ඇති අතර මෙම විවාදය මිනිත්තු 90 ක කාලයක් පැවැත්වෙනු ඇති.

ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට තරග වදින ජනාධිපති ජෝ බයිඩන් මේ වනවිට 81 වන වියේ පසුවන අතර, රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයා වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 78 හැවිරිදි වියේ පසුවනවා.

WhatsApp Group

Skip to content