බන්ධනාගාර නිලධාරීන් 19 දෙනෙකුට උසස්වීම් ලබා දී තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක මහතා පැවසුවේ නව බදවා ගැනීම් ද පසුගියදා ආරම්භ කළ බවයි.

ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජේලර් තනතුරුවල පුරප්පාඩු පිරවීම සදහා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබෙනවා.

එහිදී පළමු පෙළ ජේලර් තනතුරේ අවුරුදු 05කට වැඩි කාලයක්  සපිරෙන නිලධාරීන් උසස් කිරීමට පියවර ගත් බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා සදහන් කළේ.

WhatsApp Group

Skip to content