බන්ධනාගාර තුලදීම වයස්ගත වූ රැඳවියන් සඳහා ජනාධිපති සමාව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.

අධිකරණ බන්ධනාගාර සහ පුනරුත්ථාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ඊට අදාලව රැඳවියන් පිළිබඳව සමීක්ෂණයක් ද සිදුකර ඇති බවයි.

මෙරට බන්ධනාගාරවල වයස්ගත, දුර්වල සහ රෝගපීඩා සහිත සිරකරුවන් සියයක් පමණ සිටින බව එම සමීක්ෂණය මගින් හෙළිව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content