රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ “විකිලීක්ස්” හි නිර්මාතෘ ජූලියන් අසාන්ජ්ව එක්සත් රාජධානියේ බන්ධනාගාරයකින් නිදහස් කර තිබෙනවා.

අමෙරිකාව සමඟ ඇතිකර ගත් ගිවිසුමක් සම්බන්ධයෙන් ඇති වූ එකඟත්වය මතයි ඔහුට මෙලෙස නිදහස හිමිව ඇත්තේ.

“විකිලීක්ස්” වෙබ් අඩවිය හරහා අමෙරිකානු රහස්‍ය ලේඛන හෙළිදරව් කිරීම හේතුවෙන් ජූලියන් අසාන්ජ්ට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා 18 ක් ගොනු කර තිබුණා.

WhatsApp Group

Skip to content