ලංකා ගමනා ගමන මණ්ඩලය තුල මින් ඉදිරියට ප්‍රචණ්ඩත්වයට ඉඩක් නොමැති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ පැවතී උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හිමිවීමත් සමග ආර්ථික දේහයේ හුස්ම වැටීම යළි ආරම්භ වී ඇති බවයි.

 

WhatsApp Group

Skip to content