ඉඩම්, වාහන මිලදී ගැනීම ඇතු`ඵ අවස්ථා කිහිපයකදී බදු හඳුනාගැනීමේ අංකය ඉදිරිපත් කිරීම අනිවාර්්‍ය කර තිබෙනවා.

පෙබරවාරි මස පළමුවනදා සිට මෙය ක්‍රියාත්මක බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ.

ඔහු සදහන් කළේ වාර්ෂික බදු නිදහස් කිරීමේ සීමාව වන රුපියල් ලක්ෂ 12 කට වැඩි ආදායමක් ලබන වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් පමණක් බදු ගෙවීම සදහා වන වගකීමට බැදෙන බවයි.

https://www.vnews.lk/storage/2024/01/SHEHAN-SEMASINGHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content