සේවක අර්ථ සාධක අරමුදල් මත පනවන බදු පනත පරාජය කිරීමට එක්වන ලෙස ජාතික ජන බලවේගය පවසනවා.

එහි නියෝජිත වසන්ත සමරසිංහ මහතා පැවසුවේ අද පස්වරු 03 ට අදාළ බදු පනතට විරෝධය දැක්වීමට පාර්ලිමේන්තු වටරවුමට ජනතාව පෙළ ගැසෙන බවයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසන්ත සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/09/WASANTHA-SAMARASINGHE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content