බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා .

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එම යුතුකම නිසි ලෙස ඉටු කරන ලෙසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා .

https://www.vnews.lk/storage/2023/09/SIYAMBALAPITIYA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content