අද උදෑසන බදුල්ල දුන්හිඳ මාර්ගයේ සිදු වූ බස්රථ අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් දෙදෙනෙකු ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසුවියන් බව සදහන්.

අප වාර්තාකරු පැවසූවේ තවත් 6 දෙනෙකු බදුල්ල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සූරියවැව දක්ෂිණ මණ්ඩපයේ පිරිසක් රැගත් බස් රථයක් අද උදෑසන මෙලෙස අනතුරට ලක්වුණා.

WhatsApp Group

Skip to content