බණ්ඩි පොහොර මිල තවත් සියයට 50 කින් අඩු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

මේ වනවිට රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව බණ්ඩි පොහොර මෙටි්‍රක් ටොන් 28,600 ක් පවතිනවා.

එම බණ්ඩි පොහොර පිරිවැය ගාස්තු අඩුකිරීම මගින් සියයට 50 ක මිල අඩු කිරීම සිදුකළ හැකි බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ

WhatsApp Group

Skip to content