ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු ආනයනයේදී ඒ සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කර තිබෙනවා.

මුදල් හා ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කළේ ඊයේ සිට බලපැවැත්වෙන පරිදි මෙම ඉවත්කිරීම සිදුකර ඇති බවයි.

WhatsApp Group

Skip to content