බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මාලන් සැමුවෙල්ස්ට දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ එමිරේට්ස් ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී රීති උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ ඒ අනුව මාලන් සැමුවෙල්ස්ට එරෙහිව වසර 6 ක් සඳහා සියලුම ක්‍රිකට් තහනම් කර ඇති බවයි.

ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් මගින් එම තහනම පනවා ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content