සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම අතර තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 4 ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරග 2 ජයග්‍රහණය කළ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම මේ වන විට තරගාවලිය ජයග්‍රහණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content