සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවත් වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වනවා.

මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවත්වෙන ටෙස් ක්‍රිකට් තරග දෙකට අමතරව එක්දින ක්‍රිකට් තරග 3ක් සහ 20යි 20 තරග තුනක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content