සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 4ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 149ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 145ක් පමණයි.

WhatsApp Group

Skip to content