නයිජර් රාජ්‍ය විසින් අමෙරිකා, ජර්මන් සහ ප්‍රංශ තානාපතිවරුන්ට රට හැර යාමට පැය 48ක කාලයක් ලබාදී තිබෙනවා.

ඒ, නයිජර් හමුදා එරට පාලන බලය සියතට ගැනීමත් සමග රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් කරා යාමට අමෙරිකාව බලපෑම් කරමින් සිටින පසුබිමකදීයි ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ.

බටහිර අප්‍රිකානු රටවලින් නීජර් පාලකයින්ට අඛණ්ඩව බලපැම් එල්ල කරමින් සිටිනවා.

ප්‍රංශය පවසා ඇත්තේ නයිජර් හමුදා පාලන අධිකාරිය පිළිනොගන්නා බවයි.

WhatsApp Group

Skip to content