බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පස්වන සහ අවසන් 20 යි 20 ක්‍රිකට් තරගයේ ලකුණු 21 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩයම පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 156 ක් රැස් කළා.

ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 135 ක් පමණයි.

WhatsApp Group

Skip to content