සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

බංග්ලාදේශයේ මීර්පූර් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර මෙම තරගාවලියේදී එක්දින තරග 3ක් සහ පන්දුවාර 2-0යි 20 තරග 3ක්ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content