බංග්ලාදේශයේ පවතින නොසන්සුන්තාවයෙන් පීඩාවට පත්වූ සියලුදෙනාට බලවත් සංවේගය පළකරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා පවසනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් .

බංග්ලාදේශයට සාමය සහ ස්ථාවරත්වය කඩිනමින් නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා අදාළ සටහනේ සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content