ශ්‍රී ලංකා බංගලාදේශ ටෙස්ට් තරගයේ පළමු තරගය හෙට ආරම්භ වීමට නියමිතයි.

මේ අනුව හෙට උදෑසන 9.30 ට තරගය ආරම්භ වනු ඇති.

මේ අනුව කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වා විසින් දරණ අතර එහි උපනායකයා ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්.

මෙම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් පසුගියදා ප්‍රකාශයට පත් කළා.

WhatsApp Group

Skip to content