සිසුන් සහ පොලීසිය අතර ප්‍රචණ්ඩ ගැටුම් අඛණ්ඩව පවතින බැවින් මුළු බංග්ලාදේශයටම අධි ආරක්‍ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවාග

ඩකා අගනුවර සම්පූර්ණයෙන්ම අන්තර්ජාල අවහිරයක් මධ්‍යයේ පවතින අතර දුරකථන මාර්ග ද අක්‍රිය කර ඇති බව සඳහන්ග

බ්‍රහස්පතින්දා සවස විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් රාජ්‍ය විකාශක ඊඔඪ වෙත කඩා වැදීල ගෘහ භාණ්ඩ විනාශ කරමින්ල ජනෙල් සහ විදුලි පහන් කඩා බිඳ දමා මාධ්‍ය ආයතනයේ කොටස්වලට ගිනි තැබූ බවයි විදෙස් වාර්තා පවසන්නේග

WhatsApp Group

Skip to content