බංකොලොත්භාවයට පත් වූ රටක ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී රාමුවකට කොටු වී සිදු කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ තවත් සක්වල වැඩසටහනකට එක්වෙමින්.

WhatsApp Group

Skip to content