ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව විදුලි මිල ඉහළ දැමීමට සිදුවූයේද යන්න ගැටලුවක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

කෙසේ වෙතත් මේ හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි ඔහු සදහන් කළේ.

අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

https://www.vnews.lk/storage/2023/10/DILUM-AMUNUGAMA-EDIT.mp3?_=1

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/10/WIMAL-WEERAWANSHA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content