බී `ඵණු මාෆියාව මැඩපැවැත්වීම සදහා `ඵණූ පරිභෝජනය කිරීමෙන් වළකින ලෙස ජාතික කාන්තා එකමුතුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපතිවරයා කියා සිටියේ අත්තනෝමතික ලෙස වෙළදුන් විසින් `ඵණූ මිල ඉහළ දැමීම හමුවේ ගෘහණියන්ට එය දැඩිව බලපා ඇති බවයි.

කෙසේ වෙතත් ඉන්දියාවෙන් ආනයනය කරන ලොකු `ඵණූ කිලෝවක මිල මේ වන විට වෙළදපොලේ 650 ත් 700 ත් අතර මිලකට ඉහළ ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

WhatsApp Group

Skip to content