පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3 ක් ආරම්භ කිරීම සදහා අනුමැතිය ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

වෛද්‍ය විද්‍යාව හැදැරීම සදහා සුදුසුකම් ලබන දරුවන් ප්‍රමාණයට සරිලන පරිදි විශ්ව විද්‍යාල පහසුකම් අවම බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/09/KEHELIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content