පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ලබන වසරේ ජනවාරි මාසයේ සිට දුම් පරීක්ෂාවෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි මේ බව සදහන් කළේ.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ දුම් පරීක්ෂාව සිදු නොකිරීම සහ ප්‍රමිතියෙන් තොර ඉන්ධන භාවිතය නිසා මෙම තීරණය ගත් බවද ඔහු සදහන් කළා.

WhatsApp Group

Skip to content