යාපනයේ පෞද්ගලික බස් රියදුරන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

යාපනයේ සිට ගමන් ගන්නා දුර ගමන් සහ කෙටි ගමන් සේවා සියලුම පෞද්ගලික බස් රියදුරන් වර්ජනයට එක්වීමෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්වී ඇත.

මේ අතර අද දින පෞද්ගලික බස් රියදුරන් යාපනය ඩිපෝව ඉදිරිපිටට ගොස් උද්ඝෝෂණයක් ද පැවැත්වුවා.

මෙලෙස වර්ජනයේ නිරත වන්නේ ස්ථීර බස් නැවතුමක් ඉල්ලා සිටිමින් බවටයි වැඩිදුරත් තොරතුරු වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content