පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් සවි කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ අවධානය යොමු වී තිබෙනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට බස් රථවල සිදුවන හිංසාකාරී සිදුවීම් මෙන්ම වෙනත් වංචාකාරී ක්‍රියාවන් වළක්වා ගැනීම මෙහි අරමුණ වන බවයි.

https://www.vnews.lk/storage/2023/12/GAMUNU-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content