බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

2024 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි එය ක්‍රියාත්මක විය යුතු බවයි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අවධාරණය කරන්නේ.

WhatsApp Group

Skip to content