මෙවර අයවැයෙන් පෞද්ගලික අංශය, වැවිලි ක්ෂේත්‍රය සහ අර්ධ රාජ්‍ය සේවකයින්ට ද රුපියල් 20,000 ක මාසික දීමනාවක් ලබාදීමට කටයුතු කළ යුතු බව ජාතික කම්කරු සභා නියෝජිතයින් පවසනවා .

අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසා සිටියේ එවැනි දීමනාවක් ලබා නොදෙන්නේ නම් ඒ වෙනුවෙන් රජයට බලපෑම් කිරීමට සිදුවන බවයි.

https://www.vnews.lk/storage/2023/11/WASANTHA-SAMARASINGHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content