මහබැංකුව විසින් ප්‍රතිපත්තිමය පොළී අනුපාතය අඩු ඉකිරීමේ වාසිය ලබන සතිය වන විට ලැබෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයක දී අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

https://www.vnews.lk/storage/2023/06/SEHANA-SEMASINGHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content