ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන 26 වැනිදා සිට දිස්ත්‍රික් සම්මේලන ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

එමෙන්ම මේ වන විට ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානමින් සිටින බවයි ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

WhatsApp Group

Skip to content