එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමට ශ්‍රී ලංකා පොදුජන සුදානම් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

පක්ෂයේ ශාකා සමිති බලගැන්වීමේ වැඩසටහන් ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක කරන බවයි නාමල් රාජපක්ෂ මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content