ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් සහය ලබාදෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පවසනවා.

මේ අනුව ඉදිරියේදී මැතිවරණය සදහා ජනාධිපතිවරයා සන්ධානයකින් තරග කරන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ජනරැළියකට එක්වෙමින් කියා සිටියේ පොදුජන පෙරමුණ මේ වන විට බෙදීමකට ලක්ව ඇති බවයි.

WhatsApp Group

Skip to content