ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි  නිසි වෙලාවේදී හඳුන්වාදීමක් සිදුකරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ දේශපාලනික ඕපාදුප නොව රට ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රට හමුවේ තැබීමට සියලු පක්ෂ කටයුතු කළ යුතු බවයි.

https://www.vnews.lk/storage/2024/02/RANJITH-BANDARA-EDIT.mp3?_=1

මේ අතර ඊයේ මහනුවරදී මාධ්‍ය අමතමින් නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන්  කලේ  එළඹෙන මැතිවරණයේදී පුළුල් දේශපාලන සන්ධානයක්  ගොඩනැගීමට කටයුතු කරන බවයි.

https://www.vnews.lk/storage/2024/02/WASANTHA-YAAPA-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content