එළඹෙන ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙම සතියේ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළා.

WhatsApp Group

Skip to content