තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න වග ලබන සඳුදා තීරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසන්නේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය එදිනට රැස්වන බවයි.

එහිදී ගනු ලබන තීරණ අනුව ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කරනු ඇති.

WhatsApp Group

Skip to content