ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා අද ප්‍රකාශයට පත්කරන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

පක්ෂය තීරණය කරන අපේක්ෂකයා වෙනුවෙන් තමන් සහය පලකරන බවයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළේ.

WhatsApp Group

Skip to content