ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා හිසරදයක් වී ඇති බව සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා.

කුමන පුද්ගලයෙකු පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට තරග කළද ඒ කිසිවෙකුටත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ.

WhatsApp Group

Skip to content