ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නාමල් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ජන ගත කිරීමේ වැඩසටහන් අද සිට ආරම්භ වනවා.

ඒ අනුව නාමල් දැක්ම වැඩපිළිවෙල පිළිබද ගෙයින්ට ගෙට ගොස් ජනතාව දැනුවත් කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කළේ.

දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙකම ආවරණය වන පරිදි මෙම වැඩසටන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content