පළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 3 ක සියලුම බලපත්‍ර ලත් සුරාසැල් පොසොන් සතිය තුළ වසා තබන ලෙස ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හා මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් තුළයි.

ඒ අනුව එළඹෙන පොසොන් සතිය වන ජුනි 18 සිට ජුනි 24 වනදා දක්වා කාලය තුළ වසා තැබීමට කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content