පොසොන් පොහොය නිමිත්තෙන් අදත් විශේෂ ප්‍රවාහන සේවා රැසක් ක්‍රියාත්මකවනවා.

ලංකා ගමනාගමන මණ්ඩලය සදහන් කළේ මින්තලය සහ අනුරාධපුරය ඇතුළු පුජා භූමි කේන්ද්‍රකර ගනිමින් බස් සේවා ක්‍රියාත්මක බවයි.

එමෙන්ම පොසොන් සමය තුළ අතිරේක දුම්රිය ගමන්වාර 12ක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

මේ ඒ පිළිබද පැහැදිලි කරන දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම් ජේ ඉදිපොළගේ මහතා.

https://www.vnews.lk/storage/2023/06/IDIPOLAGE-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content