අනුරාධපුරය කේන්ද්ර කර ගනිමින් පැවැත්වෙන මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට පහසුකම් සැලසීම සඳහා ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් විශේෂ බස් රථ සේවාවක් ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව අනුරාධපුරය, තන්තිරිමලය , මිහින්තලය පූජනීය නගර කේන්ද්ර කර ගනිමින් ද ඊට අමතරව සිතුල් පව්ව හා කතරගම ඇතුළු අනෙකුත් පූජා නගර ඉලක්ක කර ගනිමින්ද බස් රථ ධාවනය කිරීමට නියමිතය.
මෙම විශේෂ විශේෂ බස් රථ සේවාව ජූනි මස 20 සිට 24 දක්වා ක්රියාත්මක වන අතර 1958, 011-2328081 මධ්යම බස් රථ කාර්යාලය, 077-1056032 නියෝජ්ය සාමාන්යාධිකාරී(ධාවන) යන දුරකතන අංක ඔස්සේ බස් රථ පිළිබඳ විස්තර ලබා ගත හැකිය.

WhatsApp Group

Skip to content