පොසිල ඉන්ධන භාවිතය නතර කරන ලෙස ඉල්ලමින් 75,000 කට වැඩි පිරිසක් අමෙරිකාවේ නිව්යෝක් නුවර විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ආරම්භ කිරීමට පෙර මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස ඔවුන් බල කර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව නව ඉන්දන හා ගෑස් ව්‍යාපෘති අනුමත කිරීම වැළැක්වීම, වත්මන් ව්‍යාපෘති ක්‍රමානුකූලව ඉවත් කිරීම ඇතු`ඵ කරුණු කිහිපයක් යෝජනා ලෙස ඔවුන් ඉදිරිපත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content