පොලිස් නිලධාරීන්ගේ වැටුප් ඉහළ දැමීම ලබන වසරේදී අනිවාර්යෙන්ම සිදු කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
අමත්‍යවරයා සඳහන් කලේ යුද හමුදා වැටුපට සමාන ලෙස පොලිස් නිලධාරීන්ගේ වැටුපද ඉහල නංවන බවයි.
පොලිස්පති විශේෂ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කලා.

 

WhatsApp Group

Skip to content