වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරු 6දෙනෙකු ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 15දෙනෙක් සදහා ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි මෙම ස්ථාන මාරුවීම් හා නව තනතුරුවල පත්කිරීම සිදුකර ඇති බවයි.

 

WhatsApp Group

Skip to content