අතුරුගිරිය පොලිසියේ සිරමැදිරියක් තුළ රඳවා සිටි සැකකරුවෙකු ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.

නූලක ආධාරයෙන් ඔහු ගෙල වැළලාගෙන සිය දිවි නසාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ලිංගික අපයෝජන චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්.

WhatsApp Group

Skip to content