වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

පොලීසිය පැවසුවේ සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් සිදු කළ බවයි.

ඒ සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ද හිමි වී තිබෙනවා.

WhatsApp Group

Skip to content