එළඹෙන අගෝස්තු 01 වනදා සිට මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන ධාවනය කරන රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලීමේ  ක්‍රියාවලියක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ බස්නාහිර පළාත තුළ සිදුකළ නියමු ව්‍යාපෘතියේදී මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවූ 41 දෙනෙකු හඳුනාගැනීමට සමත්වූ බවයි.
මෙම උපකරණ භාවිත කරමින් බස්නාහිර පළාත තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස වැටලීම් සිදු කිරීම පසුගිය 12 වනදා සිට ආරම්භ කිරීමට පියවර ගනු ලැබුවා .

 

WhatsApp Group

Skip to content